0 views

New ambulance for Tangall...

රටපුරා ග්‍රාමීය රෝහල්හි යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ රජයේ වැඩසටහන යටතේ තංගල්ල මහ රෝහලට නවීන ගිලන් රථ දෙකක් සහ සහ වලස්මුල්ල මූලික රෝහලට නවීන ගිලන් රථයක් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් ප්‍රධානය කරන ලදි.
3 images